2021 .12 .01 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්යය දැක්ම යටතේ “කෘෂි අපනයන ගම්මාන “බිහි කිරීමේ අරමුණින් තිස්සමහාරාම ප්රදේශිය සභාවේ ගරු සභාපතිතුමන්ගේ හා ගරු උප සභාපතිතුමා ඇතුළු මන්ත්රී මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ගරු අමාත්ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අමාත්ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අධික්ෂණය යටතේ තිස්සමහාරාම ප්රදේශිය සභා බල ප්රදේශය ආවරණය වන පරිදි ” TOM EJC “අඹ පැළ ලබා දීම සිදු විය

තිස්සමහාරාම බල ප්‍රදේශයේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද විශේෂ කමිටු රැස්වීම
තිස්සමහාරාම බල ප්‍රදේශයේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද විශේෂ කමිටු රැස්වීම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුම්ය, තිස්සමහාරාම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තුමා, තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, තිස්සමහාරාම ප්‍රධාන මහජන මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, තිස්සමහාරාම වීරවිල කිරින්ද පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිතුමන්ලා, තිස්සමහාරාම නගර බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, තිස්සමහාරාම වෙළෙඳ සංගම්ගමය සමගින් සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රදේශයේ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් ගන්නා ලද තීන්දු තීරණ ගනු ලැබීය.

තිස්සමහාරාම නගරය සහ අවට
තිස්සමහාරාම නගරය සහ අවට පිරිසිදු කිරිම/නඩත්තු කටයුතු අඛන්ඩව සිදුවේ.

covid එන්නත්කරන වැඩසටහන
අද දින තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්‍රාව ලබා දී ප්‍රදේශයේ සිටින සියලූම දෙනාට එන්නත්කරනයේ පලමු මාත්‍රාව අවසන් කිරීම ගරු සභාපතිතුමාගේ උත්සාහය වේ

covid එන්නත්කරන වැඩසටහන
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්‍රාව ලබාදීමේදී පැමිනිමට නොහැකි අබාධිත අයගේ නිවසටම ගොස් එන්නත්කරනය සිදු කරන ලදි.
මෙම වැඩසටහන මෙහෙය වු අරක්ෂක අංශයට හා ගරු සභාපතිතුමා හට ජනතාවගේ ස්තූතිය හිමි විය

යාල ජාතික උද්‍යානය
ඉන්දියානු සාගරයට මායිම්ව පිහිටි ශ්‍රී ලංකාවේ වැඩිපුරම නැරඹූ හා දෙවන විශාලතම ජාතික උද්‍යානය යාල ජාතික උද්‍යානයයි. මෙම උද්‍යානය කුට්ටි පහකින් සමන්විත වන අතර ඉන් දෙකක් දැන් මහජනයාට විවෘතව ඇති අතර යාබද උද්‍යාන ද ඇත
තොරතුරු දැනගැනීමේ පනත
වැඩ කෙරෙන ආකාරය
මාර්ගගත අයදුම්පත
This page is under construction
සහනාධාර පිළිබඳ තොරතුරු
This page is under construction
