පින්තූර ගැලරිය 2025.08.11 වන දින මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාලයේදී පවත්වන ලදී. 4 Photos තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභාව 2025.07.22 වන දින පැවැත්වීමට කටයුතු කරන ලදී. 5 Photos 2025.06.05 දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුමට සමගාමීව සහ රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ගරු උප සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන තිස්සමහාරාම පොලිස් ස්ථානය, තිස්සමහාරාමයේ සියලුම කොට්ඨාස සභා නියෝජනය වන පරිදි ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කර 4 Photos තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපති, එච්.එල්.ජයසිරි මහතා සහ උප සභාපති ආර්.රජිත ප්‍රියදර්ශන මහතා ඇතුළු අභිනව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිළිගැනීම 2025.06.02 දින සිදුකරන ලදී. 8 Photos 2026.04.28 මාසික මහා සභාව 7 Photos කලාව වෙනුවෙන් කළ මෙහෙය, ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබු කලාභූෂණ ජයසේන ද සිල්වා මහතාට, කලාභූෂණ ජයසේන නාඹටුන්න මහතාට උපහාර පිදීමේ උත්සවය... ‘‘තිහව පුරවර වියත් මහ සඳ‘‘ - උපහාර උත්සවය 2025 මාර්තු මස 25 වන දින තිස්සමහාරාම ප්‍රා දේශීය සභාවේ දී පවත්වන ලදී. 10 Photos තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව 2025 නව වසරේ වැඩ ආරම්භය.... 7 Photos තිහව සාහිත්‍ය උදානය - 2024 11 Photos ''සේවයට උපහාර පිදීම'' 2024 - තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව - 8 Photos කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම සදහා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මගින් 2024 මාර් තු 06,07,08 යන දිනයන්හි දෙබරවැව පොදු ක්‍රීඩාංගණයේ දී මුදල් අයකිරීමකින් තොරව නිෂ්පාදන අලෙවි පොලක් පැවැත්වීමට කටයුතු කරන ලදී. 18 Photos රාජකාරී අාරම්භය - තිස්සමහාරාම ප්‍රා ෙද්ශීය සභාව 14 Photos 2023.11.04 වන දින වක්වැල්ල පුහුණු මධ්‍යස්ථානය මගින් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සේවක මහත්ම මහත්මීන් සඳහා සිදු කරන ලද ‘‘අපි අලුත් වෙමු‘‘ පුහුණු වැඩසටහන 7 Photos මාතර දිස්ත්‍රික්කයේ ගං වතුරින් ආපදා තත්ත්වයට පත් වු ජනතාව වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රා දේශීය සභාවේ කාර්ය මණ්ඩලය සහ පෙර පාසල් දරුවන් විසින් ලබා දුන් වියළි ආහාර 2023.10.10 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන ලදී. 14 Photos ලෝක ළමා දිනයට සමගාමීව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ පෙර පාසල් 06 හි දුවා දරුවන් 334 ම සහභාගී කර ගනිමින්, යෞවුන් සේනාංකයේ වැඩසටහන් නිලධාරීන් ද සම්බන්ධ කර ගෙන කිරින්ද වෙරළ උද්‍යානයේ දරුවන්ට විනෝදාස්වාදය සහ ත්‍යාග බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලදී. 12 Photos තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සහ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් එක්ව ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන්, සඳගිරිගම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා දානමය පිංකමක් සිදු කර, වැඩිහිටියන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් වැඩසටහන් පවත්වා, වැඩිහිටියන් සඳහා පිරිකර ලබා දී වැඩිහිටි දිනය සැමරීමට කටයුතු කරන ලදී. 8 Photos