කොම්පෝස්ට් පොහොර අලෙවි කිරීමේ ගාස්තු අය කිරීම – 2026 වර්ෂය

කොම්පෝස්ට් පොහොර අලෙවි කිරීමේ ගාස්තු අය කිරීම – 2026 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු කොම්පෝස්ට් මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් පොහොර අලෙවි කිරීමේ ගාස්තු 2026 වර්ෂය සඳහා පහත පරිදෙි වේ.

සංශෝධන ගාස්තුව
කොම්පෝස්ට් පොහොර කිලෝ ග්‍රෑම් 01 (01 kg) රු.‍ 20.00
බෑග් සඳහා 50kg රු. 100.00
25kg රු. 75.00

Get In Touch

Have any request?