සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්රියාවට නැංවීම යටතේ ජාතික සුපිළිපන් සතිය – 2026 ජූලි 27 දින සිට 31 දක්වා ක්රියාත්මක වේ.