තිස්සමහාරාම, යෝධ වැවේ වල දොර අසළ මාර්ගය සහ නාන ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු 2026.07.16 දින ආරම්භ කරන ලදී.