2025.06.05 දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුමට සමගාමීව සහ රාජ්ය පොසොන් උත්සවයට සමගාමීව, තිස්සමහාරාම ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ගරු උප සභාපතිතුමන් ඇතුළු මන්ත්රී මණ්ඩලය සහ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ශ්රමදාන වැඩසටහන තිස්සමහාරාම පොලිස් ස්ථානය, තිස්සමහාරාමයේ සියලුම කොට්ඨාස සභා නියෝජනය වන පරිදි ප්රජාවගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කර