රථවාහන නැවතුම්පොළ ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

රථවාහන නැවතුම්පොළ ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ සහ කිරින්ද රථවාහන නැවතුම්පොළ සඳහා පහත දැක්වෙන පරිදි, 2023 වර්ෂයට ගාස්තු අය කිරීම.

  • තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ
    ගාස්තුව
    ලොරි රථ, බස් රථ සඳහා රු. 100.00

     

    වෑන් රථ සඳහා රු. 80.00

     

    මෝටර් රථ සඳහා රු. 50.00

     

    ත්‍රීවිල් රථ සඳහා රු. 30.00

     

  • කිරින්ද රථවාහන නැවතුම්පොළ
    ගාස්තුව
    ලොරි රථ, බස් රථ සඳහා රු.100.00

     

    වෑන් රථ සඳහා රු. 80.00

     

    මෝටර් රථ සඳහා රු. 50.00

     

    ත්‍රීවිල් රථ සඳහා රු. 30.00

     

 

Get In Touch