Main Album » කලාව වෙනුවෙන් කළ මෙහෙය, ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබු කලාභූෂණ ජයසේන ද සිල්වා මහතාට, කලාභූෂණ ජයසේන නාඹටුන්න මහතාට උපහාර පිදීමේ උත්සවය… ‘‘තිහව පුරවර වියත් මහ සඳ‘‘ – උපහාර උත්සවය 2025 මාර්තු මස 25 වන දින තිස්සමහාරාම ප්රා දේශීය සභාවේ දී පවත්වන ලදී.
