TPS CHAMPIONS TROPHY 2025 සුහද ක්‍රිකට් තරගාවලිය

“පලාත් පාලන සතිය – 2025” වැඩසටහනට සමගාමිව රාජ්ය ආයතන අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් 2025.09.21 වන දින පවත්වනු ලැබු TPS CHAMPIONS TROPHY 2025 සුහද ක්රිකට් තරගාවලියෙන් රාජ්ය ආයතන 06 ක් අතුරින් තිස්සමහාරාම ප්රාදේශීය සභාව ශූරතාවය හිමිකර ගන්නා ලදී