තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ රාජකාරී අංශ
අනු අංකය | නම | තනතුර හා විෂය |
---|---|---|
01 | ඩි. රුවිනා දීපානි මිය | ලේකම් |
ආයතන අංශය | ||
02 | එන්.ජී.පී. නදීෂිකා මිය | ප්‍රා.ස. වාර්තා පරීක්ෂා කිරීම, පුහුණු විෂය |
03 | භාග්‍යා සුභාෂිණි මිය | පෞද්ගලික ලිපි ගොණු, විශ්‍රාම වැටුප්, ස්ථාන මාරු, කාර්ය මන්ඩල තොරතුරු, කාර්ය මණ්ඩල රැස්වීම පැවැත්වීම, දුම්රිය බලපත්‍ර, මානව සම්පත් සංවර්ධන සැලැස්ම, රියදුරු සාකච්ඡා |
04 | ජේ.කේ. ටක්ෂ්මිලා සඳකැලුම් මිය | විථි පහන්, තැපෑල, නිවාඩු දින වැටුප්, නිවාඩු, |
05 | එස්.කේ.ඒ. හිරුණි මලීෂා මිය | මුද්දර ගාස්තු හා උසාවි දඩ, තැන්පත් ලේඛනය දිස්.සම්බන්ධීකරකන කමිටුව, ප්‍රා.සම්බන්ධීකරණ කමිටුව, අග්‍රහාර |
06 | එච්.එම්. දිලිනි සංජීවනී මිය | මාසික මහා සභාවට අදාළ රාජකාරී සහ පරිගණක ලිපි සකස් කිරීම සම්බන්ධ රාජකාරී |
ගිණුම් අංශය | ||
07 | බී.එල්. පුබුදු රසාංග | සියලුම වාහන සම්බන්ධ රාජකාරී, අයවැය සකස් කිරීම |
08 | බී.ඒ. සුරේෂි මධුෂානි මෙනවිය | අවසන් ගිණුම, වැය ලෙජරය, ප්‍රධාන මුදල් පොත, සේවක ණය, මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාව, දේශිය ණය |
09 | බී.කේ. ධම්මික මහතා | ගබඩාව, ලේඛනාගාරය, වවුචර් පරීක්ෂාව |
10 | එල්.පී. කල්පනී චමින්දිකා මිය | අභ්‍යන්තර විගණන කටයුතු, සංඛ්‍යා ලේඛන, තොරතුරු, |
11 | එස්.ජී. ලහිරු සෝමරත්න | වැටුප් හා දීමනා/ මන්ත්‍රී දීමනා/ ගෙවීම් මුදල් පොත |
12 | ඩබ්. ප්‍රියන්තිකා මිය | සරප්, ජලය/විදුලි/දුරකතන බිල්පත් පියවීම, සංග්‍රහ වියදම් |
13 | එල්.වයි. සුමංගලා සුබෝදිනී මිය | මිලදී ගැනීම්, චෙක්පත් ලිවීම, ප්‍රසම්පාදන කටයුතු, ගමන් වියදම්, අතිකාල, |
ආදායම් අංශය | ||
14 | වයි.ජී.එම්. නිරාෂා මිය | වෙනත් ආදායම්, ටෙන්ඩර් දේපළ |
15 | එස්.පී. නදීකා මධුභාෂිණි | වරිපනම් |
16 | චමින්ද කොඩිතුවක්කු | කඩ කුලී |
17 | කේ.ආර්. දිලංකා ලක්ෂානි මෙනවිය | බදු/ බලපත්‍ර, ආදාහනාගාරය, නව ජල සම්බන්ධතා |
18 | එස්.ඒ අරුෂි ප්‍රසංගිකා මිය | ආදායම් පරීක්ෂක |
19 | චමින්ද කොඩිතුවක්කු මහතා | වෙළඳපොළ පරිපාලක |
ප්‍රජා / පරිසර අංශය | ||
20 | ටී.එච්. සචිත්‍රා ප්‍රසාදනී මිය | ප්‍රජා සංවර්ධන කටයුතු, භාණ්ඩ සමීක්ෂණය, ස්ථාවර වත්කම් |
21 | එම්.ඒ. ගීතාංජලී ධනුෂ්කා | පරිසර කටයුතු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැස්වීම් |
සංවර්ධන අංශය | ||
22 | ආර්.කේ. චමිලා මධුවන්ති මිය | කර්මාන්ත, යාන්ත්‍රික වැඩපල, කර්මාන්ත කමිටුව, සියලු විදුලි උපකරණ නඩත්තු හා සේවා |
23 | ඩබ්.ඒ. අසංගිකා මිය | සැලසුම්, විථි රේඛා, දීර්ඝ කාලීන බදු, ක්‍රියාකාරී සැලැස්ම |
24 | එල්.පී. ජගත් කුමාර මහතා | තාක්ෂණ සේවා නිලධාරී |
25 | එම්.ඩබ්.පී.චතුරිකා මෙනවිය | තාක්ෂණ සේවා නිලධාරී |