වැසිකිළි හා නාන ස්ථාන සඳහා ගාස්තු අය කිරීම – 2026 වර්ෂය

වැසිකිළි හා නාන ස්ථාන සඳහා ගාස්තු අය කිරීම – 2026 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු වැසිකිළි හා නාන ස්ථාන සඳහා පහත දැක්වෙන පරිදි 2026 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.

අනු අංකය ස්ථානය අය කරන ලද මුදල (රු)
01 තිස්ස පුජා නගර වැසිකිළිය එක් පුද්ගලයෙකුගෙන්  රු. 30.00 ක මුදලක් අය කරනු ලබයි
02 තිස්ස බස්නැවතුම්පොළ නව වැසිකිළිය
03 අකුරුගොඩ හන්දියේ වැසිකිළිය

 

Get In Touch

Have any request?