2025.05.06 දින පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණය, 2025/01-2025.02.17 අති විශේෂ ගැසට් පත්‍රය අනුව වර්තමාන ගරු සභාපති හේවා ලොකුගේ ජයසිරි මහතා ඇතුළු සභාව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් තේරී පත්විය. කොට්ඨාස ක්‍රමය යටතේ තේරී පත් වු සභික පරිසි 22 දෙනෙකි.
| අනු අංකය | නම | තනතුරු නාමය |
| ජාතික ජන බලවේගය | ||
| 01 | හේවා ලොකුගේ ජයසිරි මහතා | ගරු සභාපති |
| 02 | රූබසිංහගේ රජිත් ප්‍රියදර්ශන මහතා | ගරු උප සභාපති |
| 03 | කොඩිතුවක්කුගේ රත්න මහතා | ගරු මන්ත්‍රී |
| .04 | මුණසිංහ ආරච්චිගේ ආරියසේන මහතා | ගරු මන්ත්‍රී |
| 05 | නම්බුකාර තන්ත්‍රිගේ චමින්ද ජයනාත් මහතා | ගරු මන්ත්‍රී |
| 06 | පුහුල්වැල්ල මහපතිරණගේ අනුර ප්‍රියන්ත මහතා | ගරු මන්ත්‍රී |
| 07 | මුහම්මත් ලාහිරීන් මොහමඩ් අසාර් මහතා | ගරු මන්ත්‍රී |
| 08 | බැද්දේ කම්කානම්ගේ නිලුකා කුමුදුනී මිය | ගරු මන්ත්‍රී |
| 09 | රත්නායක වීරකෝන් සිරිසේන මහතා | ගරු මන්ත්‍රී |
| 10 | කනුකැටිය ගමගේ තමිලා දිල්රුක්ෂි මිය | ගරු මන්ත්‍රී |
| 11 | මහතා සුදත් චමින්ද උයනහේවා | ගරු මන්ත්‍රී |
| 12 | බාලදුරගේ නිපුන ගයාශාන් මහතා | ගරු මන්ත්‍රී |
| 13 | සේනානායකගේ දයාසේන මහතා | ගරු මන්ත්‍රී |
| සමගි ජන බලවේගය | ||
| 14 | ලොකු යද්දෙහිගේ නුවන් චතුරංග මහතා | ගරු මන්ත්‍රී |
| 15 | ජාසිං ආරච්චිගේ තනුජා දිලානි මිය | ගරු මන්ත්‍රී |
| 16 | උදානි ලියනගේ මිය | ගරු මන්ත්‍රී |
| 17 | ලියන ආරච්චිගේ සුනිල් පියංකර මහතා | ගරු මන්ත්‍රී |
| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ | ||
| 18 | හර්ෂ උදයකුමාර ජයවීර මහතා | ගරු මන්ත්‍රී |
| 19 | රත්නායක කෝරලේ මුදලිගේ රෝහිත මහතා | ගරු මන්ත්‍රී |
| 20 | විදාන පතිරණගේ සුජීවා නිල්මිණි මිය | ගරු මන්ත්‍රී |
| සර්ව ජනබලය | ||
| 21 | මොහොම්මද් ලාහිරීන් මොහොම්මද් හනීෆා මහතා | ගරු මන්ත්‍රී |
| පොදුජන එක්සත් පෙරමුණ | ||
| 22 | හේවා ලොකුලුණුවිලගේ වීරේන්ද්‍ර විරාජ් මහතා | ගරු මන්ත්‍රී |
