තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ දෛනික රාජකාරි සදහා අවශ්‍ය වන සේවකයින් ලියාපදිංචි කර සේවය ලබා ගැනිමට අදාළ සම්මුඛ පරීක්ෂණය සදහා කැදවීම
2024 අවසන් ගිණුම
2024 අවසන් ගිණුම
2024 අයවැය වාර්තාව
ආරක්ෂක සේවා සැපයීම සදහා ලංසු කැදවීම අයදුම්පත – II කොටස
ආරක්ෂක සේවා සැපයීම සදහා ලංසු කැඳවීමේ අයදුම්පත්‍රය – 2025/2026
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත – 2026
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත
ප්‍රසම්පාදන දැන්වීම – තිස්සමහාරාම බස් නැවතුම්පොළ නවීකරණය කිරීම
තිස්සමහාරාම බස් නැවතුම්පොළ නවීකරණය කිරීම
මාර් ග ගත ගෙවීමේ ක්‍රමය (ON LINE PAYMENT) තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙන් ඔබට…..
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වෙත වරිපනම්, කඩ කුලී, වෙළඳ බදු / බලපත්‍ර ගාස්තු ආදිය සඳහා මුදල් ගෙවීමේ කටයුතු, පහත සඳහන් QR කේතය භාවිතා කරමින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකතනය මගින් ගෙවීම් කිරීමේ හැකියාව මේ වන විට ආරම්භ කර ඇත.

මේ සඳහා මහජන බැංකුවේ PEOPLES Wave App එක මගින් සහ වෙනත් ඕනෑම බැංකුවක ගෙවීම් කිරීම සඳහා වන APP මගින් වුවද සිදු කළ හැකිය.
