තිස්ස වැව බෝට්ටු සවාරිය

තිස්ස වැව බෝට්ටු සවාරිය

දෙස් විදෙස් සංචාරකයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වු තිස්සමහාරාම
නගරයේ සුන්දරත්වය තිව්‍ර වීමට එක් සාධකයක් ලෙස තිස්සමහාරාම වැව
හැදින්විය හැකිය. ඈත සිට හමා එන සිසිල් මද නළ සැමගේ විඩාව සංසිදුවන
නිසා, තිස්සමහාරාම පුරවරයට පැමිණෙන සියළු දෙනා ගිමන් හරින්නට තෝරා
ගන්නේ තිස්ස වැව් තාවුල්ලයි. තිස්ස වැව මධ්‍යයේ පිහිටි සුන්දර කුරුළු දුපත
නැරඹීම සඳහා මෙහි පැමිණෙන සියළු දෙනා පාහේ බෝට්ටු සවාරියේ යති.

මාර්තු 17th, 2023

  • slotgacor4d
  • slot server thailand
  • gacor4d
  • slotgacor4d
  • 4d
  • cantiktoto