ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර්ෂය(දෙවනවර)

ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි.

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව

දේපළ බදු දීම – 2023 වර්ෂය(දෙවනවර)

  1. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් පහත උප ලේඛනයෙහි දැක්වෙන දේපළ 2023 වර්ෂයට බදු දිම සඳහා මා විසින් ලංසු කැඳවනු ලැබේ.
  2. ටෙන්ඩර්පත් නිකුත් කිරීම :-2022.10.26 දින සිට 2022.11.09 දින ප.ව. 3.00 දක්වා ජාතික හැදුනුම්පත/ රියදුරු බලපත්‍රය/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය.          
  3. ටෙන්ඩර්පත් භාර ගැනීම       :-  2022.11.10 දින පෙ.ව. 10.00 දක්වා
  4. ටෙන්ඩර්පත් විවෘත කිරීම     :-  2022.11.10 දින පෙ.ව. 10.30 ට
  • ටෙන්ඩර්පත් ලි.ප.තැ මගින් එවීම හෝ ප්‍රාදේශීය සභා කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම නියමිත දිනට හෝ

ඊට පෙර සිදු කළ හැකිය.  

  • ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් පෝරමයෙහි ඇතුළත් කර ඇත.
  • වැඩි විස්තර දුරකතන අංක 047-2237275 මගින් ලබා ගත හැකිය.

 

අනු අංකය බදු විෂයය අවම ලන්සුව (රු) ආපසු ගෙවනු ලබන ටෙන්ඩර් ඇප මුදල (රු) පෝරම් ගාස්තුව (රු)
1 දෙබරවැව පොදු වෙළඳ පොළ සහ වැසිකිළිය 2,078,181.81 50,000.00 5,000.00
2 කිරින්ද පුජා නගර රථවාහන නැවතුම්පොළ 1,207,710.00 10,000.00 500.00
3 දෙබරවැව ධීවර වෙළඳසැල 120,000.00 1,000.00 500.00
4 දෙබරවැව පොදු වෙළදපොළ ධීවර ගොඩනැගිල්ල 162,000.00 1,000.00 500.00
5 අකුරුගොඩ හන්දියේ වැසිකිළිය 3,168.00 1,000.00 500.00
6 තිස්සමහාරාම මාගම අක්කර 18 පොල් ඵලදාව (පොල් ගස් 07) 2,250.00 1,000.00 500.00

 

 

සභාපති,     

ඩබ්ලිව්.ජී. උපුල්,                    

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව.