ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර් ෂය

ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි.

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව

දේපළ බදු දීම – 2023 වර් ෂය

  1. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් පහත උප ලේඛනයෙහි දැක්වෙන දේපළ 2023 වර්ෂයට බදු දිම සඳහා මා විසින් ලංසු කැඳවනු ලැබේ.
  2. ටෙන්ඩර්පත් නිකුත් කිරීම    :-      2022.09.26 දින සිට 2022.10.13 දින ප.ව. 3.00 දක්වා ජාතික හැදුනුම්පත/ රියදුරු බලපත්‍රය/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය.   
  3. ටෙන්ඩර්පත් භාර ගැනීම      :-  2022.10.14 දින පෙ.ව. 10.00 දක්වා
  4. ටෙන්ඩර්පත් විවෘත කිරීම    :-  2022.10.14 දින පෙ.ව. 10.30 ට
  • ටෙන්ඩර්පත් ලි.ප.තැ මගින් එවීම හෝ ප්‍රාදේශීය සභා කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම නියමිත දිනට හෝ ඊට පෙර සිදු කළ හැකිය.
  • ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් පෝරමයෙහි ඇතුළත් කර ඇත.
  • වැඩි විස්තර දුරකතන අංක 047-2237275 මගින් ලබා ගත හැකිය.

 

අනු අංකය බදු විෂයය අවම ලන්සුව (රු) ආපසු ගෙවනු ලබන ටෙන්ඩර් ඇප මුදල (රු) පෝරම් ගාස්තුව (රු)
01 පන්නෙගමුව පොදු වෙළදපොළ සහ වැසිකිළිය 1,644,000.00 50,000.00 5,000.00
02 දෙබරවැව පොදු වෙළඳ පොළ සහ වැසිකිළිය 2,078,181.81 50,000.00 5,000.00
03 කිරින්ද පුජා නගර රථවාහන නැවතුම්පොළ 1,207,710.00 10,000.00 500.00
04 තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ  495,882.00 5,000.00 500.00
05 කිරින්ද පුජා නගර පැරණි සහ නව වැසිකිළිය 108,000.00 3,000.00 500.00
06 කිරින්ද වෙරළ වැසිකිළිය හා නාන ස්ථානය 165,700.00 2,000.00 500.00
07 තිස්සමහාරාම පුජා නගර වැසිකිළිය 137,910.00 3,000.00 500.00
08 තිස්සමහාරාම බස්නැවතුම්පොළ නව වැසිකිළිය 15,250.00 1,000.00 500.00
09 තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ පොල් ඵලදාව (පොල් ගස් 08) 8,040.00 1,000.00 500.00
10 දෙබරවැව ධීවර වෙළඳසැල 120,000.00 1,000.00 500.00
11 දෙබරවැව පොදු වෙළදපොළ ධීවර ගොඩනැගිල්ල 162,000.00 1,000.00 500.00
12 අකුරුගොඩ හන්දියේ වැසිකිළිය 3,168.00 1,000.00 500.00
13 තිස්සමහාරාම මාගම අක්කර 18 පොල් ඵලදාව (පොල් ගස් 07) 2,250.00 1,000.00 500.00
14 අකුරුගොඩ හන්දිය කඩ කාමර අසල නව වැසිකිළිය 3,900.00 1,000.00 500.00
15 තිස්සමහාරාම පැරණි බස්නැවතුම්පොළ පොල් ඵලදාව (පොල් ගස් 04) 3,690.00 1,000.00 500.00

 

 

 

සභාපති,           

ඩබ්ලිව්.ජී. උපුල්,                                  

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව.