2021.12.01 වන දින තිස්සමහාරාම ප්රාදේශීය සභාවේ ගරු සභාපති ඩබ්.ජී. උපුල් මැතිතුමාගේ මැදිහත් වීම මත තිස්සමහාරාම මූලික රෝහලේ එවකට වෛද්ය අධිකාරි වෛද්ය වසන්ත වීජේවිර මහතාගේ ඉල්ලීමකට අනුව ගරු වාරි මාර්ග ,ආරක්ෂක රාජ්ය අමාත්ය චමල් රාජපක්ෂ මැතිතුන්ගේ ආදරණීය බිරිද චන්ද්රා රාජපක්ෂ මැතිනියගේ සිය කැමැත්ත හා මඟ පෙන්වීම මෙන්ම ගරු මැතිණියගේ හා රුහුණු කතරගම මහා දේවාලයහි පරිපාලන ලේකම්තුමා ප්රමුඛව තිස්සමහාරාම මූලික රෝහලේ අලුතින් ඉදිකරන ලැබූ ගර්භණී මවුවරුන් සදහා වූ සායන මධ්යස්ථානය ජන සතු කිරීම
මේ සදහා සහභාගි වූ තිස්සමහාරාම මූලික රෝහලේ ප්රසව හා නාරී විශේෂඥ වෛද්ය හිරාන් හේවගේ මහතාත් රෝහල් හෙද නිලධාරී මහත්ම මහත්මියනුත් සේවක මහතුන්ටත් බෙහෙවින් ස්තුතිය පුදකරමු