තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු වැසිකිළි හා නාන ස්ථාන සඳහා පහත දැක්වෙන පරිදි 2023 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
| අනු අංකය | ස්ථානය | අය කරන ලද මුදල (රු) |
|---|---|---|
| 01 | කිරින්ද පුජා නගර පැරණි වැසිකිළිය සහ නව වැසිකිළිය | එක් පුද්ගලයෙකුගෙන්රු. 20.00 ක මුදලක් අය කරනු ලබයි |
| 02 | කිරින්ද වෙරළ වැසිකිළිය | |
| 03 | තිස්ස පුජා නගර වැසිකිළිය | |
| 04 | පන්නෙගමුව පොදු වැසිකිළිය | |
| 05 | තිස්ස බස්නැවතුම්පොළ නව වැසිකිළිය | |
| 06 | අකුරුගොඩ හන්දියේ වැසිකිළිය | |
| 07 | දෙබරවැව පොදු වෙළඳපොළ වැසිකිළිය | |
| 08 | කිරින්ද වෙරළ වැසිකිළියේ නාන ස්ථානය සදහා | එක් පුද්ගලයෙකුගෙන්රු. 30.00 ක මුදලක් අය කරනු ලබයි |

