රථ වාහන බදු දීම වෙනුවෙන් ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

රථ වාහන බදු දීම වෙනුවෙන් ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු රථවාහන බදු දීම වෙනුවෙන් පහත සඳහන් පරිදි 2023 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.

අනු අංකය රථවාහන වර්ගය ගාස්තුව
01 මෝටර් ග්‍රේඩරය රු. 8,000.00

මීටර් පැයකට

02 බැකෝ යන්ත්‍රය රු. 5,500.00

මීටර් පැයකට

03 ටොන් 8-10 වයිබ්‍රේටිං රෝල රු. 5,500.00

මීටර් පැයකට

04 කියුබ් 2 ½ ටිපර් රථය රු. 18,000.00

දිනකට

 

Get In Touch

Have any request?