මහසෙන්පුර ආදාහනාගාරයේ ආදාහනයක් සිදු කිරීම වෙනුවෙන් ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

මහසෙන්පුර ආදාහනාගාරයේ ආදාහනයක් සිදු කිරීම වෙනුවෙන් ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

2023 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු තිස්සමහාරාම මහසෙන්පුර ආදාහනාගාරයේ ආදාහනයක් සිදු කිරීම වෙනුවෙන් ගාස්තු අය කිරීම.

  •  තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වු මෘත දේහයක් ආදාහනය කිරීම වෙනුවෙන් ගාස්තුව-රු.18,400.00
  • තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත වු මෘත දේහයක් ආදාහනයක් සිදු කිරීම වෙනුවෙන් ගාස්තුව – රු. 20,000.00

 

Get In Touch