තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු පන්නෙගමුව සති පොළෙහි ගාස්තු 2023 වර්ෂය තුලදී පහත දැක්වෙන ආකාරයට අය කිරීම.
| Fee | |
|---|---|
| ඩබල් වීල් ලොරි රථ සඳහා | Rs. 300.00 |
| සිංගල් වීල් ලොරි රථ සඳහා | Rs. 175.00 |
| කුඩා ප්‍රමාණයේ ලොරි රථ සඳහා (බඩී) | Rs. 120.00 |
| අඩි 10×8ප්‍රමාණයේ කඩ අල්ලි | Rs. 80.00 |
| අඩි 10×5ප්‍රමාණයේ කඩ අල්ලි | Rs. 60.00 |
| අඩි 8×5ප්‍රමාණයේ කඩ අල්ලි | Rs. 50.00 |
| මාලු ලෑල්ලක් සඳහා | Rs. 100.00 |
| අඩි 4×4කඩ පිල් | Rs. 20.00 |

