තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු දෙබරවැව සති පොළෙහි ගාස්තු 2023 වර්ෂය තුලදී පහත දැක්වෙන ආකාරයට අය කිරීම.
| ගාස්තුව | |
| අඩි 9×5 ප්‍රමාණයේ කඩ අල්ලි | රු. 100.00 |
| අඩි 6×5 ප්‍රමාණයේ කඩ අල්ලි | රු. 60.00 |
| අඩි 7 1/2×5 ප්‍රමාණයේ කඩ අල්ලි
(ගොඩනැගිල්ල ඇතුළත) |
රු. 150.00 |
| මාලු ලෑල්ලක් සඳහා | රු. 200.00 |

