තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු කොම්පෝස්ට් මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් පොහොර අලෙවි කිරීමේ ගාස්තු පහත දැක්වෙන පරිදි 2023 වර්ෂය සඳහා අය කිරීමට මෙම ගරු සභාවට යෝජනා කරමි.
| සංශෝධන ගාස්තුව | ||
|---|---|---|
| කොම්පෝස්ට් පොහොර කිලෝ ග්‍රෑම් 01 (01 kg) | රු. 25.00 | |
| බෑග් සඳහා | 50kg | රු. 40.00 |
| 25kg | රු. 30.00 | |

