තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථාන වලින් කසළ ඉවත් කිරීමේ සේවාව වෙනුවෙන් පහත දැක්වෙන පරිදි 2023 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
| ගාස්තුව | |
|---|---|
| කාමර 04 ක් හෝ ඊට අඩු දිනකට | රු. 650.00 |
| කාමර 05-10 ත් අතර දිනකට | රු. 800.00 |
| කාමර 11-15 ත් අතර දිනකට | රු. 900.00 |
| කාමර 16-20 ත් අතර දිනකට | රු. 1,000.00 |
| කාමර 21-25 ත් අතර දිනකට | රු. 1,250.00
|
| කාමර 26 හෝ ඊට වැඩි දිනකට | රු. 2,000.00 |
| වෙනත් ව්‍යාපාරික ආයතන සඳහා දිනකට | රු. 750.00
|
අවම වශයෙන් සතියකට දින 02 ක් කසළ ඉවත් කිරීමේ සේවාව ලබා ගත යුතුය.

