වෙළඳ බදු අය කිරීම – 2023 වර්ෂය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152(I) වගන්ති ප්‍රකාරව, සභාව විසින් පිළිගන්නට හෝ සම්මත කර ගන්නට යෙදුණ අතුරු ව්‍යවස්ථාවකින් පාලනය වන බලපත්‍රයට යටත් නොවන්නා වු හා එම පනතේම 150 වගන්තිය යටතේ වු කර්මාන්ත බද්දකට යටත් නොවන්නා වු ස්ථාන හැර, අනෙකුත් උපලේඛන අංක 1 හි නිරූපිත ව්‍යාපාර වෙනුවෙන් පෙර වර්ෂය සඳහා වු වෙළඳ ව්‍යාපාරයේ ආදායම අනුව පනතේ දැක්වෙන අනුප්‍රමාණ නොඉක්මවන්නාවු අනුප්‍රමාණයන්ට අනුකූලව උපලේඛන අංක 1 හි දක්වා ඇති ප්‍රමාණයට 2023 වර්ෂය සඳහා වෙළඳ බදු වශයෙන් අය කිරීම.
අනු අංකය | බදු ස්වභාවය | ගවාර්ෂික වටිනාකම රු: 75,000.00 ට නොවැඩි | වාර්ෂික වටිනාකම රු: 150,000.00 ට නොවැඩි | වාර්ෂික වටිනාකම රු: 150,000.00 ට වැඩි |
---|---|---|---|---|
01 | සිල්ලර බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
02 | ගෘහ භාණ්ඩ විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
03 | ඇදුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
04 | සාප්පු බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
05 | පිිත්තල බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
06 | ඇලුමිණියම් බඩු හා ප්ලාස්ටික් බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
07 | ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
08 | ලී බඩු වෙළඳ සැළක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
09 | පාවහන් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
10 | ග්‍රොසරියක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
11 | යකඩ බඩු විකිණීමේ ස්ථානයත් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
12 | පාවිච්චි කරන ලද ඇදුම් ගබඩා කර තබා ගැනීමේ හා විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
13 | ගුවන් විදුලි යන්ත‍්‍ර රූපවාහිිණී යන්ත‍්‍ර වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
14 | රෙදි පිළි වෙළුඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
15 | රෙකෝඞ් බාර් එකක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
16 | මහන මැෂින් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
17 | බයිසිකල් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
18 | සිංහල බෙහෙත් බඩු වෙළඳාම් කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
19 | ඉංග‍්‍රිසි බෙහෙත් අළෙවි කිරීමේස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
20 | ලිපි ද්‍රව්‍යල පොත් පත්ලසඟරා :පාසල් උපකරණ* වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
21 | දුම්වැටි වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
22 | මැටි භාණ්ඩ වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
23 | බුලත් පුවක් දුම්කොළ වෙළදාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
24 | විදුලි උපකරණ අලෙවිකිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
25 | මත් පැන් හා රට බීම වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
26 | දුරකථන අලෙවි කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
27 | පැළ තවානක් පවත්වාගෙන යාම හා විසිතුරු පැළ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
28 | ක්ෂණික ඡුායා පිටපත් ගැනීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
29 | පෞද්ගලික දුරකථන ව්‍යාපාරයක් (කොමියුනිකේෂන්* පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
30 | මසා නිම කළ ඇදුම් :නිමි ඇදුම්* විකිණීම කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
31 | ගීත පටිගත කර විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
32 | පින්තුර රාමු කරන ස්ථානයන් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
33 | ලිපි ද්‍රව්‍ය රබර් සීල් කැපීම හා රථ වාහන තහඩු පෑස්වීම කරන ස්ථානයක් පවත්්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
34 | විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
35 | ක‍්‍රීඩා හා සමාජ ශාලාවක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
36 | බ්ලොක් ගල් , මල් පෝච්චි විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
37 | ලොතරැයි අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
38 | ටයර් ටියුබ් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
39 | දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
40 | උත්සව භාණ්ඩ කුලියට දිමේ ස්ථානයන් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
41 | වාහන විකුණුම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
42 | ශීතකරණ අළුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
43 | පොහොර වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
44 | තීන්ත වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
45 | පාපැදි ත‍්‍රීවිල් යතුරුපැදි අමතර කොටස් වෙළූඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
46 | ||||
47 | ||||
48 | ස්වර්ණාභරණ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
49 | කෘෂි රසායනික බෙහෙත් අලෙවි කරන ස්ථානයන් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
50 | බැංකු සේවා :මූල්‍ය ආයතන* පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
51 | ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
53 | කල්බදු සේවා සපයන ස්ථාන පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
54 | විසිතුරු මසුන් අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
55 | ඩිජිටල් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
56 | විසිතුරු භාණ්ඩ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
57 | මුද්‍රණාලයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
58 | දුරකථන ජාල මධ්‍යස්ථාන පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
59 | ඉරිඟු අලෙවි කිරීමේ ස්ථාන පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
60 | වීදුරු අලෙවිසැල් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
61 | පරිගනක පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම. | 360.00 | 1,200.00 | 3,000.00 |
62 | කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
63 | සංගීත භාණ්ඩ අළෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
64 | රේස් ඔට්ටු හලක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
65 | ඡුායාරූප ගැනීම හා ඡුායාරූප මුද්‍රණ ආයතනයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
66 | උපකාරක පංති පැවැත්වීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
67 | සිනමා ශාලාවක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
68 | ||||
69 | ගොඩනැඟිලි ද්‍රව්‍ය අළෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
70 | ලිහිසි තෙල් හා ඔයිල් අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම’ | 360.00 | 1,200.00 | 3,000.00 |
71 | ප‍්‍රවාහන පහසුකම් සැපයීම | 360.00 | 1,200.00 | 3,000.00 |
72 | විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
73 | සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
74 | පුවත්පත් අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
75 | ජෝතිශ්‍යය ආයතනයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
76 | යන්ත්‍රෝපකරණ හා මෝටර් රථ කුලියට දීම | 360.00 | 1,200.00 | 3,000.00 |
77 | බෝකර් ස්ථාන පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
78 | සෙරමික් භාණ්ඩ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
79 | කුෂන් වැඩපලක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
80 | සහල් ගබඩා කිරිම හා විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
81 | ළඳරු නිෂ්පාදන අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
82 | වෙනත් විවිධ ව්‍යාපාර | 360.00 | 1,200.00 | 3,000.00 |
83 | ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
84 | විදුලි උපාංග අලෙවි කිරීම | 360.00 | 1,200.00 | 3,000.00 |
85 | දුරකථන සම්ප්‍රේෂණ කුළුණු පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |
86 | පානීය ජලය අලෙවිකිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම | 360.00 | 1,200.00 | 3,000.00 |