covid එන්නත්කරන වැඩසටහන
අද දින තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්‍රාව ලබා දී ප්‍රදේශයේ සිටින සියලූම දෙනාට එන්නත්කරනයේ පලමු මාත්‍රාව අවසන් කිරීම ගරු සභාපතිතුමාගේ උත්සාහය වේ
Read Moreතිස්සමහාරාම නගරය සහ අවට
තිස්සමහාරාම නගරය සහ අවට පිරිසිදු කිරිම/නඩත්තු කටයුතු අඛන්ඩව සිදුවේ.
Read Moreතිස්සමහාරාම බල ප්‍රදේශයේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද විශේෂ කමිටු රැස්වීම
තිස්සමහාරාම බල ප්‍රදේශයේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද විශේෂ කමිටු රැස්වීම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුම්ය, තිස්සමහාරාම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තුමා, තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, තිස්සමහාරාම ප්‍රධාන මහජන මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, තිස්සමහාරාම වීරවිල කිරින්ද පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිතුමන්ලා, තිස්සමහාරාම නගර බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, තිස්සමහාරාම වෙළෙඳ සංගම්ගමය සමගින් සාකච්ඡා කොට… Continue reading තිස්සමහාරාම බල ප්‍රදේශයේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද විශේෂ කමිටු රැස්වීම
Read Moreතිස්සමහාරාම ප්‍රාදේශීය සභාව 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2023 වර්ෂය සඳහා මෙම සභාවට පහත සඳහන් භාණ්ඩ හා සේවාවන් සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීම පිණිස ලියාපදිංචි ආයතන වලින් පුද්ගලයිනගෙන් හා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලුම් පත් කැඳවනු ලැබේ. පහත සඳහන් එක් එක් සැපයුම් හා සේවාවන් සඳහා වෙන් වෙන් වශයෙන් ලියාපදිංචි වීමට එක් අයිතමයක් වෙනුවෙන් ආපසු ගෙවනු නොලබන රු.… Continue reading තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
Read Moreප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර්ෂය(දෙවනවර)
ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර්ෂය(දෙවනවර) තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් පහත උප ලේඛනයෙහි දැක්වෙන දේපළ 2023 වර්ෂයට බදු දිම සඳහා මා විසින් ලංසු කැඳවනු ලැබේ. ටෙන්ඩර්පත් නිකුත් කිරීම :-2022.10.26 දින සිට 2022.11.09 දින ප.ව. 3.00 දක්වා ජාතික හැදුනුම්පත/ රියදුරු බලපත්‍රය/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත්… Continue reading ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර්ෂය(දෙවනවර)
Read Moreප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර් ෂය
ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර් ෂය තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් පහත උප ලේඛනයෙහි දැක්වෙන දේපළ 2023 වර්ෂයට බදු දිම සඳහා මා විසින් ලංසු කැඳවනු ලැබේ. ටෙන්ඩර්පත් නිකුත් කිරීම :- 2022.09.26 දින සිට 2022.10.13 දින ප.ව. 3.00 දක්වා ජාතික හැදුනුම්පත/ රියදුරු බලපත්‍රය/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා ග්‍රාම නිලධාරී… Continue reading ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර් ෂය
Read More2021.12.01 දින පැවති විශේෂ වැඩසටහන
2021 .12 .01 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම යටතේ “කෘෂි අපනයන ගම්මාන “බිහි කිරීමේ අරමුණින් තිස්සමහාරාම ප්‍රදේශිය සභාවේ ගරු සභාපතිතුමන්ගේ හා ගරු උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අධික්ෂණය යටතේ තිස්සමහාරාම ප්‍රදේශිය සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි ”… Continue reading 2021.12.01 දින පැවති විශේෂ වැඩසටහන
Read More