අංශ

 

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ රාජකාරී අංශ

අනු අංකයනමතනතුර හා විෂය
01ආර්.එම් වැලිවිහාරේ මියලේකම්
ආයතන අංශය
02එස්.ජී.එල්.එම් සෝමරත්න මයාප්‍රා.ස. වාර් තා පරීක්ෂා කිරීම, පුහුණු විෂය
03

එච්.කේ.ජී භාග්‍යා මදුභාෂිණි මිය

පෞද්ගලික ලිපි ගොණු, විශ්‍රාම වැටුප්, ස්ථාන මාරු, කාර් ය මණ්ඩල තොරතුරු, කාර් ය මණ්ඩල රැස්වීම පැවැත්වීම, දුම්රිය බලපත්‍ර, මානව සම්පත් සංවර් ධන සැලැස්ම, රියදුරු සාකච්ඡා
04  
05ඊ.ජී දයානි ලක්ෂ්මි මුද්දර ගාස්තු හා උසාවි දඩ, තැන්පත් ලේඛනය,  අග්‍රහාර තැපෑල,නිවාඩු දින වැටුප්,නව ජල නල සම්බන්ධතා,දීර්ඝ කාලීන බදු
06එච්.එම්. දිලිනි සංජීවනී මියමාසික මහා සභාවට අදාළ රාජකාරී සහ පරිගණක ලිපි සකස් කිරීම සම්බන්ධ රාජකාරී
ගිණුම් අංශය
07දිනූෂා නිෂානිසියලුම වාහන සම්බන්ධ රාජකාරී, අයවැය සකස් කිරීම
08බී.ඒ. සුරේෂි මධුෂානි මෙනවියඅවසන් ගිණුම, වැය ලෙජරය, ප්‍රධාන මුදල් පොත, සේවක ණය, දේශීය ණය
09ඩබ්.ප්‍රියන්තිකාගබඩාව, ලේඛනාගාරය, සියලුම විදුලි උපකරණ නඩත්තුව හා සේවා
10වයි.ජී.එම් නිරාෂා මියඅභ්‍යන්තර විගණන කටයුතු, සංඛ්‍යා ලේඛන, තොරතුරු, 
11එල්.වයි සුමංගලා සුබෝදිනී මියවැටුප් හා දීමනා, මන්ත්‍රී දීමනා, ගෙවීම් මුදල් පොත, චෙක්පත් ලිවීම, ගමන් වියදම්,අතිකාල
12ගාමිණි විදානපතිරණජලය, විදුලි, දුරකතන බිල්පත් පියවීම, සංග්‍රහ වියදම්
13  
ආදායම් අංශය
14ජේ.කේ ටක්ෂ්මිලා සඳකැලුම් මියවෙනත් ආදායම්, ටෙන්ඩර් දේපළ
15එම්.එම් දිලිනි සංජීවනී මියවරිපනම්, වෙබ් අඩවි, ෆේස්බුක් පිටුව
16චමින්ද කොඩිතුවක්කුකඩ කුලී, වෙළදපොල පරිපාලක, ස්ථාවර වත්කම්
17වී.ඒ මධුෂිකා මෙනවියබදු, බලපත්‍ර, ආදාහනාගාරය
18එස්.ඒ අරුෂි ප්‍රසංගිකා මියආදායම් පරීක්ෂක
19  
ප්‍රජා / පරිසර අංශය
20 එම්.ඒ ගීතාංජලී ධනුෂ්කා  මියප්‍රජා සංවර්ධන කටයුතු, භාණ්ඩ සමීක්ෂණය
21එල්.බී පුබුදු රසාංග පරිසර කටයුතු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැස්වීම්
සංවර්ධන අංශය
22ආර්.කේ. චමිලා මධුවන්ති මියකර් මාන්ත, යාන්ත්‍රික වැඩපල, කර් මාන්ත කමිටුව
23එච්.ටී දුලීකා කුමාරි මියසැලසුම්, විථි රේඛා,  ක්‍රියාකාරී සැලැස්ම, අනවසර ඉදිකිරීම්
24එල්.පී. ජගත් කුමාර මහතාතාක්ෂණ සේවා නිලධාරී
25එම්.ඩබ්.පී.චතුරිකා මෙනවියතාක්ෂණ සේවා නිලධාරී

/