කළමනාකරණ කණ්ඩායම – තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
අනු අංකය | නම | තනතුර හා විෂය |
1 | ආර්.එම්. චතුරාණි වැලිවිහාරේ | ලේකම් |
2 | එස්.ජී.එල්.එම්. සෝමරත්න | ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී ප්‍රා.ස. වාර්තා පරීක්ෂා කිරීම, බදවා ගැනීම්, පුහුණු විෂය |
3 | වයි.ජී.එම්. නිරාෂා | අභ්‍යන්තර විගණන කටයුතු |
4 | එම්.ඒ. ගීතාංජලී ධනුෂ්කා මිය | ප්‍රජා සංවර්ධන කටයුතු, භාණ්ඩ සමීක්ෂණය |
5 | බී.එල්. පුබුදු රසාංග | පරිසර කටයුතු |
6 | ඩබ්. ප්‍රියන්තිකා | ගබඩාව සම්බන්ධ රාජකාරී |
7 | එල්.පී. කල්පනී චමින්දිකා | වවුචර් පරීක්ෂාව, මහා සභා කටයුතු |
8 | කේ.බී.ඒ. ලක්මාලි | වරිපනම් බදු |
9 | එස්.එම්. චන්දිමා | සේවක ණය, සංඛ්‍යා ලේඛන, ඉන්ධන බිල්පත් සම්බන්ධ කටයුතු |
10 | එල්.පී. ජගත් කුමාර මහතා | තාක්ෂණ සේවා නිලධාරී |
11 | එම්.ඩබ්.පී.චතුරිකා මෙනවිය | තාක්ෂණ සේවා නිලධාරී |
12 | එච්.ටී. දුලීකා කුමාරි මිය | සැලසුම්, විථි රේඛා, ක්‍රියාකාරී සැලැස්ම, අනවසර ඉදිකිරීම් |
13 | එච්.කේ.ජී. භාග්‍යා මදුභාෂිණි | පෞද්ගලික ලිපි ගොණු, විශ්‍රාම වැටුප්, ස්ථාන මාරු, කාර්ය මන්ඩල තොරතුරු, කාර්ය මණ්ඩල රැස්වීම පැවැත්වීම, දුම්රිය බලපත්‍ර, මානව සම්පත් සංවර්ධන සැලැස්ම |
14 | ආර්.කේ. චමිලා මධුවන්ති මිය | කර්මාන්ත, යාන්ත්‍රික වැඩපල, කර්මාන්ත කමිටුව, |
15 | බී.ඒ. සුරේෂි මධුෂානි | වෙනත් ආදායම්, ටෙන්ඩර් දේපළ |
16 | එච්.වයි. උදිතා ප්‍රියදර්ශනී | සරප් විෂය කටයුතු |
17 | ඩබ්.ඒ. කල්පනී ප්‍රබෝධා | අවසන් ගිණුම, වැය ලෙජරය, ප්‍රධාන මුදල් පොත, දේශිය ණය |
18 | ආර්.එල්.ඒ. තිළිණි වාසනා | මිලදී ගැනීම්, ප්‍රසම්පාදන කටයුතු, මුදල් කමිටුව |
19 | කේ.එච්.ආර්. නිකේෂලා | වාහන කටයුතු |
20 | දිනුෂා නිෂානි | ලේඛනාගාරය |
21 | ඊ.ජී. දයානි ලක්ෂමි | මුද්දර ගාස්තු හා උසාවි දඩ, තැන්පත් ලේඛනය , අග්‍රහාර, නිවාඩු දින වැටුප්, නව ජල සම්බන්ධතා, දීර්ඝ කාලීන බදු |
22 | එස්.එච්.ඩබ්. චතුරංගි | ආදායම් පරීක්ෂක |
23 | එල්.වයි. සුමංගලා සුබෝදිනී | වැටුප් හා දීමනා/ මන්ත්‍රී දීමනා/ ගෙවීම් මුදල් පොත, චෙක්පත් ලිවීම, ගමන් වියදම්, අතිකාල |
24 | චමින්ද කොඩිතුවක්කු | වෙළදපොළ පරිපාලක |
25 | ඩබ්.ඒ. නදීකා ලක්මාලි | නිවාඩු |
26 | කේ.ආර්. දිලංකා ලක්ෂානි | කඩ කුලී සම්බන්ධ කටයුතු |
27 | ජේ.කේ. ටක්ෂ්මිලා සඳකැලුම් | විථි පහන් සම්බන්ධ කටයුතු |
28 | එච්.එම්. දිලිනි සංජීවනී | වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය ජාලා, අන්තර්ජාල සම්බන්ධතා සම්බන්ධ කටයුතු |
29 | එස්.කේ.ඒ. හිරුණි මලීෂා | දිස්ත්‍රික් සම්බන්ධීකරණ, ප්‍රාදේශීය සම්බන්ධීකරණ |
30 | වී.ඒ. මධුෂිකා | වෙළද බදු / බලපත්‍ර, ආදාහනාගාර කටයුතු |
31 | එච්.ඒ. තක්ෂිලා තනුජා | තැපෑල, ඊමේල්, සංග්‍රහ වියදම් |
