ගලි බවුසර් සේවාව ලබා දීම වෙනුවෙන් ගාස්තු අය කිරීම – 2026 වර්ෂය

ගලි බවුසර් සේවාව ලබා දීම වෙනුවෙන් ගාස්තු අය කිරීම – 2026 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු ගලි බවුසරයේ සේවා ලබා දීම සම්බන්ධව පහත දැක්වෙන පරිදි, 2026 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.

අනු අංකය   ගාස්තුව
  I. එක් බවුසරයක් ඉවත් කිරීම තිස්සමහාරාම ප්‍රදේශය තුළ නේවාසික ස්ථානයක

(කි.මී. 40 ඇතුළත)

කි.මී. 40 ට වැඩි වන සෑම කි.මී 01 ක් සදහා

රු.   9,000.00

රු.      130.00

 II. තිස්සමහාරාම ප්‍රදේශය තුළ වාණිජ ස්ථානයකඑක් බවුසරයක් ඉවත් කිරීම සඳහා

(කි.මී. 40 ඇතුළත)

රු.  12,000.00
 III. තිස්සමහාරාම ප්‍රදේශයෙන් පිටත නේවාසික  ස්ථානයක් සදහා

කි.මී. 40 ට වැඩි වන සෑම කි.මී 01 ක් සදහා

රු.  10,500.00

රු.       130.00

IV තිස්සමහාරාම ප්‍රදේශයෙන් පිටත වාණිජ  ස්ථානයක් සදහා

කි.මී. 40 ට වැඩි වන සෑම කි.මී 01 ක් සදහා

රු.   13,000.00

රු.        130.00

Get In Touch

Have any request?